අලුත් දිනක් උදාවෙලා
කුරුළු ගීත සිසිල් සුළං
රැළි අතරේ පාවෙලා
හරි ලස්සන මෙවන් දිනක්
සිත් සනසන මෙවන් දිනක්
ඔබයි අපට උදා කරන්නේ සමිඳුනේ...//
මෙදින මගේ වැඩ සියල්ල
සතුටු සිනා කඳුළු මෙන්න...//
ඔබ හට බාරයි සමිඳෙ
ඔබ හට බාරයි...
රටට සෙතක් උදාවෙන්න
ඒ වෙනුවෙන් වෙහෙස වන්න...//
උදව් දෙනු මැනේ සමිඳෙ
උදව් දෙනු මැනේ...
දවස ගෙවී වැඩ වරන්න
වෙහෙස මැදින් තුති පුදන්න...//
රකිනු මැනවි මා සමිඳෙ
රකිනු මැනවි මා...
ගීතිකාවට සවන්දෙන්න

කිතුනු ගී අංක: 27
සෙවුම් පද: අලුත්, අළුත්, ඉරක්, පායලා, aluth, irak, payala, paayala, sinhala, hymns, geethika