සමිඳේ ඔබ දෙපා සෙවනේ | Samide Oba Depaa

සමිඳේ... ඔබ දෙපා සෙවනේ
දැහැන් ගත වන මේ සොඳුරු මොහොතේ
ජීවනය දෙන ඔබේ වචනය සදා සැනසුම වේ
සදා පවතින ඔබේ වචනය අප පහන් ටැඹ වේ

සමිඳේ... ඔබ දෙපා සෙවනේ
දැහැන් ගත වන මේ සොඳුරු මොහොතේ
බලය ගෙන දෙන ඔබේ වචනය අපේ ශක්තිය වේ
හද පුබුදුවන ඔබේ වචනය අපේ ජීවය වේ.

සමිඳේ... ඔබ දෙපා සෙවනේ
දැහැන් ගත වන මේ සොඳුරු මොහොතේ...//


ගීතිකාවට සවන්දෙන්න





ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.





කිතුනු ගී 2 අංක: 589
සෙවුම් පද: සමිඳේ, ඔබ, දෙපා, සෙවනේ, samide, oba, depa, sewane, sinhala, hymns, geethika

පටුන