සුව සහනය මගේ සිතට | Suwa Sahanaya

සුව සහනය මගේ සිතට දෙන්න සමිඳුනේ
සුව සහනය මගේ හදට දෙන්න දෙවිඳුනේ...//

කුරුස ගසේ එදා - ඔබ පණ නළ පුදා
ලෝ ගැලවුම සදා - ශ්‍රී රුධිරය හෙලා
මේ මොහොතේ අප වෙතටත් එවන්න සමිඳේ
සුව සහනයේ ශ්‍රී රුධිරය දුබල අපවෙතේ

අසරණයින් සොයා - සරණය පා දයා
පව්කරුවන් මුදා - ගැලවුම් මඟ සදා
මේ මොහොතේ අප තුලටත් වඩින්න සමිඳේ
අසරණ අප පව් බැම්මෙන් මුදන්න නිබඳේ


ගීතිකාවට සවන්දෙන්න


ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.


කිතුනු ගී 2 අංක: 572
සෙවුම් පද: සුව, සහනය, suwa, sahanaya, sinhala, hymns, geethika

පටුන