නොසිඳී ගලනා | Nosindee Galanaa

නොසිඳී ගලනා දිය ඇල්ලක් සේ
සමිඳුන් වචනය ගලා ගලා එයි
තෙමා තෙමා හද පුරන් බව නසා
නැවුම් බවක් නව පණක් ලබා දී

ශ්‍රී වචනයානෝ
ශ්‍රී වචනයානෝ...//


ගීතිකාවට සවන්දෙන්න

ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.

සෙවුම් පද: නොසිඳී, නොසිදී, ගලනා, nosindee, nosidee, nosidi, galana, galanaa, sinhala, hymns, geethika

පටුන