අවසානය සමිඳුන්වේ...//
ඔබ හැරදා අපට සදා
ජීවිතයක් නොමැත මෙදා...//
අප ශක්තිය සමිඳුන් වේ
අපේ බලය සමිඳුන් වේ...//
ඔබ හැරදා - අපට සදා
ජිවිතයක් නොමැත මෙදා...//
අපේ සවිය සමිඳුන් වේ
අපේ ගමන සමිඳුන් වේ...//
ඔබ හැරදා - අපට සදා
ජීවිතයක් නොමැත මෙදා...//
අප මාවත සමිඳුන් වේ
අප ජීවය සමිඳුන් වේ...//
ඔබ හැරදා අපට සදා
ජීවිතයක් නොමැත මෙදා...///
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.

සෙවුම් පද: ආරම්භය, අවසානය, ජීවිතය, arambaya, awasanaya, sinhala, hymns, geethika