සමිඳුනී මට ඉඩහරිනු මැනේ...//
අපේ දුබලකම තුල එවිටයි
ඔබේ ප්‍රබල කම දිස්වන්නේ
අප අසරණකම තුල එවිටයි
ඔබේ ප්‍රබල කම දිස්වන්නේ
අප නැතිබැරි කම තුල එවිටයි
ඔබේ ප්‍රබල කම දිස්වන්නේ
අපේ පරාජය තුල එවිටයි
ඔබේ ප්‍රබල කම දිස්වන්නේ
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: ඔබෙ, අතැඟිලි, මත, obe, atagili, matha, sinhala, hymns, geethika