ජනිත කරන්නට කුටියක් ඔබ හට
ආදරේ... ආදරේ...//
රැඳී සිටින්නට සැමදා ඔබ තුල
බහ දී ඔබ හට පිරිපුන් ප්‍රේමෙට...//
මගේ හදමඬල සදා...//
වෙව්ලන කකියන පුපුරණ දෙදරන
පාළු හදවතේ දෝංකාරයකි...//
මගේ හදමඬල සදා...//
ජීවකයානනී පෙම් ඇදුරාණනී
ලැගුම් ගත මැනවි මගේ හද ගැබේ...//
ප්‍රේමයේ හිමියනේ...//
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: ඉඩ, දෙන්නම්, සමිඳුනේ, ida, dennam, samidune, sinhala, hymns, geethika