කල්වාරියේ කුරුසියෙන් | Kalwariye Kurusiyen

කල්වාරියේ කුරුසියෙන්
ගැලූ රුධීරයයි
භවෙන් භවේ ලොවේ හෙමින්
ගලන්නෙ ඒ ලෙයයි

මගේ ගතේ තුවාලයන්
සුව කරන්නේ ඒ ලෙයයි
මගේ සිතේ තුවාලයන්
සුව කරන්නේ ඒ ලෙයයි


ගීතිකාවට සවන්දෙන්න





ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.


සෙවුම් පද: කල්වාරියේ, කුරුසියෙන්, kalwariye, kurusiyen, sinhala, hymns, geethika

පටුන