ශ්‍රාවකයෙකු වෙන්නයි
හදේ ගිනි දැවී මා ඉද්දී
ඔබ මා ලඟ සිටියේ...//
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
ඒ ගිනිකඳ මැද්දෙන්
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
ඒ කට හඬ ඔස්සේ...//
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
කුරුසියෙ මඟ ඔස්සේ
එන්නම් සමිඳුනි ඔබ පසු පස්සේ
සියල්ල අත හැර දා...//
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: මගේ, නම, කියා, හඬගැසුවේ, mage nama, kiya, hadagasuwe, sinhala, hymns, geethika