ගෘහය නොහදත් නම්
මෙහෙකරුවෝ...
නිරපරාදේ වෙහෙසෙතී...//
ඔබ අප තුල ගොඩ නගනා ගෘහය
කුමක්ද සමිඳුනි කියාදුන මැනේ...//
සමිඳුනේ කියා දුන මැන
නිරපරාදේ වෙහෙසුනෙද අප...//
සමිඳු වදන හද කළඹන මොහොතේ
දිස්වූයේ මා තනනා ගෘහය...//
මගෙ මමත්වය ධන බලය පිරි
ගෘහය තනනට වෙහෙස වී ඇත...//
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: සමිඳානෝ, ගෘහය, මෙහෙකරුවෝ, samidano, gruhaya, mehekaruwo, sinhala, hymns, geethika