සැලෙන්නට මත්තෙන්
ඔබේ අතැඟිලි මගේ කඳුළැලි
පිස දමයි සැනෙකින්
ඔබට බාරයි සමිඳුනේ
මගෙ අතීතය වර්තමානය
මගේ අනාගතේ...//
සෑම මොහොතෙම මගේ පණ නල
රැඳේ ඔබ සුරතේ
සෑම විපතින් මා මුදන්නට
මටත් හොර රහසේ
තවත් මොහොතක් ලොව දකින්නට
මගේ දිවි ගලවා
ජීවිතය දුන් දෙවි තුමන් හට
වේ ප්‍රශංසා වේ
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: දෙනෙත්, අතරින්, කඳුලු, බිඳුවක්, deneth, atharin, kadulu, binduwak, sinhala, hymns, geethika