ඔබ සමඟ වන සේක...//
ජේසු නාමේ කුස දරා ගන්ටා
මරි මවුන් බලවත් කළේ
ඉහල සිට ආ ඒ දෙවිඳු වදනයි
සියළු බිය සැක තුරු විතුරු වී
සසල සිත සුවවී
ශ්‍රී වචනයානෝ ජනිත වී හද පිරී
උදම් ගී ගැයුවෝ...//
කැබැලි වූ අප ගොඩ නගන්නට
වඩිනු මැන සමිඳේ
අප පළිහ ඔබ වේ සැම විපත් උවදුරෙන්
අප මුදන නිබඳේ...//
ඉරි තැලී ගිය අපේ දේශය
තෙමාලනු සමිඳේ
සාම කුමරුවෙනි යුධ බියේ ගිනි නිවා
ලන්න අප දෙරණේ...//
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: ස්වාමින් වහන්සේ, මරි මවුන්, swamin wahanse, mari mawun, sinhala, hymns, geethika