සිත බෙලසුන් වූ දා...//
ඔබේ මුදු දෙපා මා හැර දැමුවේ මා සමිඳේ
සිත බලවත් වූ දා...//
ඔබ නිහඬ වී බලා සිටියේ
මගේ ඉරියව් සැම එකක්
බිංගෙකින් තව යන්න තිබුනේ
මගේ පා ගැස්සී
සමිඳුනී ඔබ නොසිටියේනම්
මගේ දෙපා අසලින්
ඔබ නිහඬ වී බලා සිටියේ
නැවත ඔබ වෙත එන තුරා
ඔබව දැක දැක ඔබට පිටුපා
ගියේ මා නොවෙදෝ
ලෝ සැපත මිරිඟුවකි රවටන
දෙවිඳු පෙම නසනා
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: ඔබේ, දෙපාමුල, මා, ඇදවැටුනේ, obe, depamula, maa, adawetune, sinhala, hymns, geethika