සමිඳුන් ගුණ ගයමු මෙලසේ
ඔල්වර නගවු පැසසුම් කරවු
තුති ගීත ගයමින් මෙලසේ
තුති ප්‍රශංසා තුති ප්‍රශංසා...//
තුති ප්‍රශංසා තුති ප්‍රශංසා...//
හද වේදනා ගිනි දැල් නිවා
ජීවය ලබා දුන් සමිඳා
පසසවු නිතින් බැති ගී දමින්
පිහිටා ලොව සැමා සතොසින්
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: සමරා, බැතින්, අදහා, සිරින්, samara, bathin, adaha, sirin, sinhala, hymns, geethika