විවර කරන්නෙමූ
අප පවුල් දිවියේ
මෙතෙක් වැපුරූ සියළු දේ...//
සාමයෙන් ප්‍රේමයෙන්
දිවි ගෙවන්නට ගිවිස ගත්තත්
දබර වන්නේ
කවුද වපුලේ සැකය අප අතරේ...//
ඉවසමින් එකෙනෙකා
කල් ගෙවූයේ පෙර දිනේ
විසුරුනේ
කිමද මෙලසේ පවුල් දිවිය අපේ...//
ඉහිරුනේ මෙතෙක් කල්
අප තැනූ ඒ ගෘහයයි
තනනු මැන සමිඳේ
අපේ ගෘහය නැවත නොබිඳෙන සේ...//
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: සමිඳුනේ, ඔබ, ඉදිරියේ, පවුල්, samidune, oba, idiriye, pawul, sinhala, hymns, geethika