කොතැනද කොතැනද | Kothenada Kothenada

කොතැනද කොතැනද
යුක්තිය රජයන්නේ
කවුරුද කවුරුද
යුක්තිය වනසන්නේ...//

යුක්තියෙ ධර්මය මහා ධර්මයි
සමිඳුන් වදාල ධර්ම දානයයි...//
ගලා බසින දිය දහරක් සේ
යුක්තිය අපතර ගලා බැසිය යුතු වේ

දිවැසින් වදාල යුක්ති ධර්මයයි
මාංශ ගතවූ ධර්ම දානයයි...//
සිඳි නොයන දිය ඇල්ලක් සේ
යුක්තිය අපතර ගලා බැසිය යුතු වේ...///


ගීතිකාවට සවන්දෙන්න





ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.

සෙවුම් පද: කොතැනද, යුක්තිය, රජයන්නේ, kothanada, yukthiya, rajayanne, sinhala, hymns, geethika

පටුන