එබැවින් මා නොසැලී
ඔබ අසලම සිටිමි...//
සමිඳුනී ඔබ මා
බලකොටුවේ වේ...//
සමිඳුනේ ඔබ මා
පර්වතය වේ...//
එබැවින් මා නොසැලී
ඔබ අසලම සිටිමී...//
සමිඳුනී ඔබ මා
ගැලවීම වේ...//
සමිඳුනේ ඔබ මා
රැකවරණ වේ...//
එබැවින් මා නොසැලී
ඔබ අසලම සිටිමී...//
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.

සෙවුම් පද: ඔබ, මා, අසලින්, සිටින, නිසා, oba, maa, asalin, sitina, nisa, sinhala, hymns, geethika