නවමු ලොවක් සොයලා
සමිඳුන් දහමින් සවිය ලබා
අපි යමු නව ලොවක් සොයා...//
දැයේ කිතුණු කම වටහා ගන්නට
දිවැසි මෙහෙවරක නිති නියැලෙන්නට
පෙරට එන්න සැවොමා
අපි යමු නව ලොවක් සොයා...//
එක අව් රැල්ලක එකම තලාවක
එකට වෙසෙන අපි කුමට සටන් වැද
එක්වෙමු භේද වරා
අපි යමු නව ලොවක් සොයා...//
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.

සෙවුම් පද: නවමු, පණක්, ලබලා, nawamu, panak, labala, sinhala, hymns, geethika