අනාදියේ හිස්බව දුරලාලූ
නවමු මැවිල්ලක මඟ පහදාලූ
ශුද්ධාත්මයාණනී...////
සහනය දෙන සමිඳා අප තුල වැඩ සිටිනා
එක් වන්නම් අප ඔබෙන් පිරෙන්නට
නව මිනිසෙක් අප තුල ගොඩ නඟනට
ශුද්ධාත්මයාණනී...////
සත් වරම් රැගෙනා වඩිනු මැනවි සමිඳේ
දහම් රසින් අප දිවි පුරවන්නට
සුපුවත දස අත පතුරාලන්නට
ශුද්ධාත්මයාණනී...////
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: ජීවනයෙ, සමිඳා, ශුද්ධාත්මයාණනී, jeewanaye, samida, shuddathmayanani, sinhala, hymns, geethika