කිතු අනුගාමික වී
සියල්ල හැර දා ශ්‍රාවක වන්නට
සමිඳුන් මිදි උයනේ
ආරාධනා...///
දිළිදුන් හට සුබ අස්න දෙසන්නට
කිතු අනුගාමික වී
අන්ධ වුවන් හට පෙනීම දෙන්නට
සමිඳුගෙ ආලෝකෙන්
ආරාධනා...///
පීඩිත ජනතා මුදා හරින්නට
කිතු අනුගාමික වී
ගැලවුම සත වෙත ලඟා කරන්නට
ශ්‍රාවක කම අවුලා
ආරාධනා...///
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: නසා, මමත්වය, දරා, ශ්‍රිකුරුසිය, nasa, mamathwaya, sri, kurusiya, sinhala, hymns, geethika