සමිඳුනි ඔබ ලඟ රැඳෙනා හෝරාවේ...//
ඉසිකෝ මානය දුරුවී දුරුවී
පහන් සිතක් මා හද තුල උපදියි...//
සමිඳුනි ඔබ මා අමතන හෝරාවේ...//
දුක් අඳුරේ අසරණ වී සිටි මා
සහන් සුවය පා මා ගැළවූ දා...//
සමිඳුන් ගුණ කඳ සිහිවන හෝරාවේ...//
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: සිත, සුවපත්, වී, නිවී, sithaa, suwapath, niwii, sinhala, hymns, geethika