පසසව් සමිඳුන් උදෙසා මරිමව් | Pasasaw Samidun

පසසව් සමිඳුන් උදෙසා මරිමව්...//
පසසව් සමිඳුන් උදෙසා මරිමව්...//

උදම් අනමු සැම මුවකින්
පසසමු මරි මව් සමඟින්
ඇගෙ ගුණ සමුදා සිහිකර සැමදා
පසසමු මරිමව් සමඟින්

වළාගැබෙන් ආ මරියා නොව ඔබ
ගමේ හදගැස්ම හඳුනා ගත් ලඳ
කුරුස පාත්‍රය පුතු සමඟින්
පානය කළ මරියා...//
පානය කළ මරියා...//

දූලි මැදින් පිය මැන ජෙරුසලමේ
පාර තනන්නට නව ජෙරුසලමට
පුතුට ඉගැන්වූ පුතු දිරි ගැන්වූ
ඒ ලඳ ඔබ මරියා...//
ඒ ලඳ ඔබ මරියා...//


ගීතිකාවට සවන්දෙන්න






ගීතිකාව මෙතැනින් බාගත කරගන්න.



සෙවුම් පද: උදම්, අනමු, සැම, මුවකින්, udam, anamu, sama, muwakin, sinhala, hymns, geethika

පටුන