මට ආදරේ නිසා
රුධිරය ගලා ගියා
මගෙ පව් බර නිසා
සමිඳුනි ඔබ මා ගැන සිතන්නට
මා සතු වටිනාකම කිමදෝ
සිතාගන්න බෑ දෙවිඳුනි මා හට
මෙතරම් ඔබ ආදරෙයි කියා
මෙතරම් ඔබ ආදරෙයි කියා
ඔබ මැව් සැමදේ මටම බාර දී
යටත් කරන්නට මා කව්දෝ
සත්සමුදුර සැම සතුන් කෙරේ
අධිපතිකම දුන් සමිඳේ
බලය දුන්නු දෙවිඳේ
ගීතිකාවට සවන්දෙන්න

සෙවුම් පද: සෙනෙහස, ගලා, ගියා, senehasa, gala, galaa, giya, giyaa, sinhala, hymns, geethika