සමිඳුනි ඔබ හට නිරන්තරේ
බැති ගී ගයන්නෙමී
තුති ගී ගයන්නෙමී
අඳුරින් පිරි ලොව එළිය කරන්නට
දැල්වෙන පහනක් වී
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා...//
දෙව් ජනතාවම රස ගන්වන්නට
පොළොවේ ලවණක් වී
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා...//
දුක් ගිනි දරනා මේ ලෝ දන හට
සැනසුම් සුවයක් දී
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා...//
වැඳුමට පිදුමට වහල් නොවන්නට
ඔවුනට පහදා දී
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා...//
දිවියේ සියළුම අගය බලන්නට
සැම හට මඟ පහදා
දෙව් ජනතාවම ඔබට ගෙනෙන්නට
අවියක් වන්නට මා...//
ගීතිකාවට සවන්දෙන්න

කිතුනු ගී අංක: 174
සෙවුම් පද: දහසක්, අතරින්, මා, dahasak, atharin, atarin, ma, maa, sinhala, hymns, geethika