හද පුරා වගුරුවා කිතු රැස් ඔබගේ
අසරණුන් පියේ - වඩිනු වරම් දෙන පියේ
හිතට එළිය ඔබ අනේ - වඩිනු අප සොයා
නිවන වෙහෙසෙදී - හෙවණ ගිමන් පෙළුමෙදී
දුකේ වලපෙ අස්වැසුම් - සුදත් සුරිඳුනේ
ඇදැහියන් සැදෑ - ඔබට ගැතිව ඔබ පතා
සිටින සැමට සත් වරම් - පිහිට දෙනු වඩා
ගීතිකාවට සවන්දෙන්න

කිතුනු ගී අංක: 423
සෙවුම් පද: දෙවන්, පහන්, මිණි, නගා, නඟා, dewav, devan, pagah, mini, naga, nagaa, sinhala, hymns, geethika