ප්‍රේමය බෙදමු අපි එක් වී
ඔබෙ හද මා වෙත මගෙ හද ඔබ වෙත
සිටිනට නිති දිනයේ
අප හද එක සේ සිටිනට නිසි සේ
යොදවමු ප්‍රේම බලේ
ඔබ විඳිනා දුක මගෙ වෙයි නෑ සැක
සැම දේ එකට පෙනේ
මාගේ ප්‍රීතිය ඔබටත් අයිතිය
ප්‍රේමයෙ අගය දැනේ
මගෙ එක පණතයි එය සැම කලටයි
ප්‍රේමය පෙන්වන්න
ඉසිකෝ වෙර හැර සාමය ඇති කර
සැම දෙන පිළිගන්න
ගීතිකාවට සවන්දෙන්න

කිතුනු ගී අංක: 178
සෙවුම් පද: ප්‍රේමය, පතමු, පතමූ. විදිමු, විඳිමූ, premaya, pathamu, vidimu, vindimu, sinhala, hymns, geethika