ඔබෙන් ලබා ගත් ජීවය පවිටු මඟේ යොමා
ගත කලාට අඳුරු දිවිය සමා වෙනු මැනේ
මගේ අසල්වැසියන් හට අනදර කරලා
සමාජයෙන් නෙරපුවාට සමා වෙනු මැනේ
අදර පියෙක් වූ ඔබ හට එරෙහිව කළ දෑ
දෙඩූ සෑම වදනකට ම සමා වෙනු මැනේ
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

සෙවුම් පද: සමිඳුනේ, සමිදුනේ, සමා, වුව, වෙනු, මැනේ, samidune, samindune, sama, samaa, venu, mane, mene, sinhala, hymns, geethika