මා බලවත් කරනා සමිඳේ
ඔබ තුළ මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ
දිවියේ පැණ පොදි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසියෙ සෙවනැලි අතරේ
පා නඟන්න දිරි දෙනු මැන
සමිඳේ... සමිඳේ...//
හිරු බැස යන අවරගිරේ
ඔබෙ අතැඟිලි මත රැඳිලා
දිවියේ ජය පැරදුම් හා
දුකයි සැපයි දෙකම කියමි
සමිඳේ... සමිඳේ...//
අසන්න | Listen
බාගන්න | Download

නිහිත කේතය | Embed Code
සෙවුම් පද: මා. බලවත්, කරනා, සමිදේ, ma, maa, balavath, balawath, karana, samide, saminde, lyrics, download, sinhala, hymns, geethika
.