සුහද මව මගේ
පව් කමා වෙ සෙත සදාවෙ
සදා සරණෙ මා...//
මංගල වේ රැජිණෙනී කරුණාබර වූ
මෑණියණී අප පණෙනී අමා මිහිරෙනී
ගැති අපේ පැතුමෙනී
එකම සතත සහයෙනී
මංගල වේවා
අනේ එහෙව් වූ අපේ මැදහත්කාරී
කරුණාබර ඔය ඔබෙ නෙත් අප මත රඳවා
සසර මේ ගෙවුණු දා
ඔබෙ කුසෙ ඵල ජේසු වතේ
දැකුම'පට දෙවා
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

කිතුනු ගී අංක: 381
සෙවුම් පද: සුරිදු, සුරිඳු, ජේසු, ජෙසු, suridu, surindu, jesu, maniye, sinhala, hymns, geethika