පූපයක් මෙනී
ඇසට පෙනෙනුයේ
වඳිනෙමූ දෙවියනී
පවින් අප මුදා
සැපට මඟ සදා
අපට සෙත යෙදූ
ජේසූ නමඳිමූ
මරිය මව් කුසේ
අපව මුදන සේ
මිනිස් රුව ලැබූ
වඳිනෙමූ දෙවියනී
මෙලොව සිටිය දී
පුදුම කර දි දී
අපව රැක බැලූ
වඳිනෙමූ දෙවියනී
සැබෑ ලැදි බවේ
ලකුණ ඔබම වේ
සත්ප්‍රසාදයේ
ජේසුනී වඳිනෙමූ
ගීතිකාවට සවන්දෙන්න
|
ගීතිකාව බාගත කරගන්න

කිතුනු ගී අංක: 349
සෙවුම් පද: ජේසු, ජෙසු, දෙවියනි, දෙවියනී, jesu, deviyani, dewiyani, deviyanee, dewiyanee, sinhala, hymns, geethika