ගායනය: චරිතා ප්‍රියදර්ශණී පීරිස්
දොයි දොයි පුතුනේ
බයි බයි පුතුනේ...//
පවින් අඳුරු ලොව එළිය වුනාවේ
පාප බරින් මිනිසුන් මිදුනාවේ...//
මගෙ පුතු ලෝකෙට එළිය ගෙනාවේ...//
මිනිසුන් මිනිසත් බව ලැබුවාවේ
දෙවිඳු ආදරේ ලොවට ගෙනාවේ
ආදරයෙන් නව ලොව මැවුනාවේ...//
මගෙ පුතු ලෝකෙට එළිය ගෙනාවේ...//
මිනිසුන් මිනිසත් බව ලැබුවාවේ
ආදරයෙන් සිත ඔකඳ වුනාවේ
රන්කිරි බී මගෙ පුතු වැඩුනාවේ...//
මගෙ පුතු ලෝකෙට එළිය ගෙනාවේ...//
මිනිසුන් මිනිසත් බව ලැබුවාවේ
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

කිතුනු ගී අංක: 446
සෙවුම් පද: දොයි, පුතුනේ, පුතුනෙ, බයි, doi, puthune, putune, bai , sinhala, hymns, geethika