ගායනය: කීර්ති පැස්කුවල්
ගවලෙනෙන් එහා
ලොවක් සොයාලා
ඇදෙමු අපි සැමා
දිවි අරුත් සොයා
බිහි වූවා ගැලවුම්කරු ඒ අතීතයේ
බෙත්ලෙහෙමේ ගවමඩුවක ගැහී සීතලේ
දිළිඳු ලෙසින් මිනිස් වෙසින් වැඩිය ඒ දිනේ
පළමු නත්තලයි සැමරුවේ එදා
බලා නොයිද ඉපදෙනතුරු ඉලිත් ගවලෙනේ
ගැලවුම්කරු අප අතරම සොයමු සුමිතුරේ
ආදරයෙන් දිවිගෙවන් මඟ බලා ඉඳිමූ
පිළිගන්න සමිඳුන් පිබිද මඟ බලන්
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

සෙවුම් පද: ගවලෙනෙන්, ගවළෙනෙන්, එහා, gawalenen, gavalenen, eha, sinhala, hymns, geethika