ගායනය: ලතා වල්පොල
ගේය පද: කාලිදාස කුරුකුලසූරිය
සංගීතය: අර්වින් ෆොන්සේකා
ගේය පද: කාලිදාස කුරුකුලසූරිය
සංගීතය: අර්වින් ෆොන්සේකා
නමෝ මරියනී නමෝ මරියනී
නමෝ මරියනී ප්‍රසාද පූර්ණවන්තිනී
දේව පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු වරමිනා...//
පිළිසිඳීය දෙව් බෙලෙන්
ශ්‍රී ඔබේ කුසේ...//
කීරිති පෑ ශ්‍රියා සාමදානයේ පියා...//
සාරසේ දිලී සිරින්
ශ්‍රී ඔබේ කුසේ...//
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

සෙවුම් පද: නමො, නමෝ, මරියනි, මරීයනි, මරීයනී, namo, namoo, mariyani, mariyanee, sinhala, hymns, geethika