වඩීනු දෙව් මැසීයා
පතා සිටිත් මෙලෝ දනා
සිරීන් පිරී දිනේයා
දකින්ට සතුටිනා
ආ එනු මැනේ
දෙව් ස්වාමිනේ
නාසා'ප පව් දොසා
උදාකරන් ඔබේ වරම් රැසා
බොහෝ අනාථසේය
මේ සාන්තියෙන් ආගමනය
මිනිස් වෙසින් වැසේය
ඔබේ ශ්‍රී මහිමය
පැතුම් සැමා දනන්ගේ
දිවස්වරුන් කියා ඇත
වඩී මුදන්ට පාපෙන්
මුලාවූ අජ කැල
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

කිතුනු ගී අංක: 428
සෙවුම් පද: වඩිනු, වඩීනු, දෙව්, දෙවු, මැසියා, මැසීයා, නත්තල්, කැරොල්, Oh come divine messiah, wadinu, wadeenu, dewu, devu, deu, masiya, maseeya, meseeya, carol, sinhala, hymns, geethika