මට හිඟයක් නොමැතේ
නිල් තණබිම් මත රඳවන්නේ
සමිඳු එඬේරා වේ
පැහැදිලි දිය වෙත ගෙන යන්නේ
මා සිත පුබුදන්නේ
සමිඳුන් නාමය අගයන සේ
නිසි මඟ ගෙන යන්නේ
යන්නට වුවමුත් අඳුරු මඟේ
නපුරට බිය නැත්තේ
සැරයටියකි ඔබ අත ඇත්තේ
මට එය සැනසුම වේ
ගීතිකාවට සවන්දෙන්න

කිතුනු ගී අංක: 40
සෙවුම් පද: මා, රැකවරණය, සමිඳා, වේ, ma, maa, rakawaranaya, rekavaranaya, rekawaranaya, saminda, samida, we, ve,
sinhala, hymns, geethika