මට සවන් දුන් පියේ තුති වේවා...//
කරදර බාධක අතරතුරේ
මොරදුන් මා හට ඔබ මෙත් පෑ...//
සග ලොව පියාණෙනී
මම ඔබ හට තුති පුදමී
අබ්බා පියාණෙනී
මම ඔබ හට තුති පුදමී
දෙව් සිරි දකිනා පිණිස මෙමා
ඇදහිලි සිතකින් දල්වන ඔබ හට...//
සග ලොව පියාණෙනී
මම ඔබ හට තුති පුදමී
අබ්බා පියාණෙනී
මම ඔබ හට තුති පුදමී
ජේසු පුතුන් අප අතරට එවලා
අප වෙත පෑ ඔබෙ ආදරය නිසා...//
සග ලොව පියාණෙනී
මම ඔබ හට තුති පුදමී
අබ්බා පියාණෙනී
මම ඔබ හට තුති පුදමී
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

සෙවුම් පද: තුති, වේවා, වෙවා, thuthi, thuti, tuthi, tuti, weva, veva, wewa, vewa, sinhala, hymns, geethika