ශ්‍රී ලේ දස අත ගැලුවා
ගව මැදුරක උපත ලබා
සැම රජවරු පැරදූවා
ආ මාගේ ජේසූනී
ඔබමය දෙලොවට රජිඳා
අඳුරු වු ලෝකෙක ඉපදී
නිසි මඟ සතුනට පෙන්වූ
ආ මාගේ ජේසූනී
ඔබ අප ආලෝකය වේ
පව් බර ඔබ කර පටවා
කල්වරි කඳු මත යැව්වා
ආ මාගේ ජේසූනී
අප හට වුව මැනව සමා
අසන්න | Listen
බාගන්න | Download

නිහිත කේතය | Embed Code
.