දෙවි සමිඳුන්ට ප්‍රශංසා වේ
කවදාවත් නෑ අතහැර යන්නේ
දෙවි සමිඳුන්ට ප්‍රශංසා වේ
ප්‍රශංසා වේ ප්‍රශංසා වේ
දෙවි සමිඳුන්ට ප්‍රශංසා වේ...//
ප්‍රශංසා ප්‍රශංසා ප්‍රශංසා
ප්‍රශංසා වේවා...//
ආදරයෙන් අප සැම සුරකින්නේ
දෙවි සමිඳුන්ට ප්‍රශංසා වේ
අප සමඟයි එතුමා නිති ඉන්නේ
දෙවි සමිඳුන්ට ප්‍රශංසා වේ
ප්‍රශංසා වේ ප්‍රශංසා වේ
දෙවි සමිඳුන්ට ප්‍රශංසා වේ...//
අසන්න | Listen
බාගන්න | Download

නිහිත කේතය | Embed Code
.