සුවය සමිඳුගේ දෑතේ රැඳී
බලය සමිඳුගේ වචනෙ රැඳී
පසසමු බලගතු සමිඳු සදා
ජීවමාන සමිඳා...//
හැම කරදර විපතේ
මා අසලම සිටියේ
මා බලගතු කෙරුවේ
අදහමි ඔබ සමිඳේ
ලෙඩ දුක දෑස තෙමා
මා අසරණ කළ දා
කඳුළැලි පිස දැමුවේ
අදහමි ඔබ සමිඳේ
ගීතිකාවට සවන්දෙන්න
ගීතිකාව බාගත කරගන්න

සෙවුම් පද: සුවය, සමිදුගේ, සමිදුගෙ, සමිදුගෙ, suwaya, suvaya, samiduge, saminduge, daathe, dethe, sinhala, hymns, geethika