හඬවු අපි සැම දෙනා
කුරුසයේ බෝ දුක් විඳා
දිවි පුදයි දිවි පුදයි
ජේසු තුමා
අනේ මොන වරදිනේ
කුරිරු වූ දනන් අනේ
විඳින්නෙ වේදනා මෙසේ
කුරුසයේ කුරුසයේ
ජේසු තුමා
දෙමින් සොරාට පව් කමා
දෙමින් මවක් දනන් හටා
පිය හට හිස නමා
දිවි පුදයි දිවි පුදයි
ජේසු තුමා
අසන්න | Listen
බාගන්න | Download

නිහිත කේතය | Embed Code
.