නිර්මාණය: ගරු තිලකසිරි ප්‍රනාන්දු සහෝදරතුමා
ජීවිතේ එදා මං ඔහේ ගෙවා
ඉන්න අතරෙ ඔබව හමු උනා
මා දිහා බලා කීව දේ නිසා
ජේසු සමිඳෙ මම වෙනස් උනා...//
මට මගේ ලොවේ රැදෙන්න බෑ
පැරණි දේ යලිත් කරන්න බෑ...//
ආදරේ ඔබේ දරන්න බෑ
ඒ නිසයි යලිත් උපන්නෙ මා
ක්‍රෝද වෛරයෙන් බලන්න බෑ
නපුරු දේ යලිත් කරන්න බෑ...//
ජේසු සමිඳුගෙන් මිදෙන්න බෑ
ඒ නිසයි තුටින් ගයන්නෙ මා
අසන්න | Listen
බාගන්න | Download

නිහිත කේතය | Embed Code
.