පාදුවා නගරයේ ශුද්ධ වර ඔබා
පුදමු මේ ගී ගයා මුදුනේ මල් තබා
සකල සතට සරණ දරණ දෙලොව සිරි ලබා
කදිම අරුම පුදුම කරන සුද්ද වර ඔබා
දිළිඳු සවොම වසන දෙරණ පුදන මල් තබා
සුද්ධ වර ඔබා පුදන මල් තබා
පහන් කුසුම් පඬුරු පුදා රුවට ඔබ තබා
මඟින් මඟට තොරණ සදා විදුලි එළි ඔබා
ජයෙන් සලෙන කෙහෙලි අඳා රඟති ඔබ පබා
විදුලි එළි ඔබා රඟන් ඔබ පබා
අසන්න | Listen
බාගන්න | Download

නිහිත කේතය | Embed Code
.