ජේසුනී ඔබ ඉස්සරවෙලා
කුරුසියක් ගෙන ගමන් කළා
පසුපසින් එන මා දෙස බලා
සිනහසී මා සවිමත් කළා
වේදනා තුළ සිරවෙන්නෙපා
කඳුළින් අන්ධව ලතැවෙන්නෙපා...//
සුසුමන් මැද මඳ සිනහා පපා
සැනසෙන්න සනසන්න...//
වේදනා සිත පුරවන්නෙපා
මැසිවිලි මුව මත තවරන්නෙපා...//
කොඳුරන සිත මැද සිනහා පපා
සැනසෙන්න සනසන්න...//
අසන්න | Listen
බාගන්න | Download

නිහිත කේතය | Embed Code
.