ඔබ නමදිමු ජේසු
දෙවි බව සුසිඟිති පූපෙක සඟවා
ඔබ වෙත අප සැම කැඳවූ
ඒ දෙවි කුලයට ගැති අප නඟවා
ඔබෙ හද තුළ අප රැඳවූ
ගෙන මනු බව කුස තුළ මරි මවගේ
ඇගෙ එක මනු දෙවි දරුවූ
දින දින රස ගැන්වෙන අප දිව'ගේ
පව් ලොවැ ගැලවුම් කරුවූ
අසන්න | Listen
බාගන්න | Download

නිහිත කේතය | Embed Code
කිතුනු ගී අංක: 348
.