කල්වාරියේ ලෝ පව් නිසා | Kalwaariye Lo Pau Nisa

ගායනය: නන්දා මාලනී

කල්වාරියේ ලෝ පව් නිසා
දෙව් පුත පිදූ ඒ යාගය මෙයයි
පූ සිරුර වේ ලේ මිදි රසයි
මේ නවක පූජාවේ පඬුර ‍වේ

මේ මහඟු වූ යාගය සමිඳුනේ
ලෝ මුක්තියේ
ලකුණ සේ ගනු මැනේ


අසන්න | Listen


බාගන්න | Download


නිහිත කේතය | Embed Code


කිතුනු ගී අංක: 107

.

පටුන