පාස්කු ගී එකතුව | Lenten Hymn Playlist




මෙම පාස්කු ගීතිකා සියල්ල ඔබ‍ට පහත දැක්වෙන වෙබ් ලිපිනයෙන් බාගැනීමට හෝ ඊට පහලින් දක්වා ඇති පරිදි Playlist එකක් ලෙසින් ඔ‍බේ වෙබ් අඩවියේ හෝ බ්ලොගයේ පළ කර, බාගැනීමකින් තොරව ගීතිකා වලට සවන්දීමේ පහසුකම ඔබේ පාඨකයන්ට ලබා දිය හැක.

You can download these Sinhala Lenten Hymns from the following url or you can embed this Sinhala Lenten Hymn Playlist in your website or blog & give your readers the ability to stream & listen to these hymns without downloading.


මෙම පාස්කු ගීතිකා බාගන්න | Download these Lenten Hymns >>


නිහිත කේතය | Embed Code



මෙම පාස්කු ගීතිකා එකතුව ඔබේ වෙබ්/බ්ලොග් අඩවියේ පළ කිරීම සඳහා:
1. ඉහත නිහිත කේතය මත click කරන්න.
2. Ctrl + C ඔබන්න, නැතහොත් Right click කර copy තෝරන්න.
3. ඔබේ වෙබ් අඩවියේ අවශ්‍ය ස්ථානයේ html අන්තර්ගතක් ලෙසින් paste කරන්න.

How to add this Sinhala Lent Hymns Playlist to your website or blog:
1. Click on the above Embed Code.
2. Press Ctrl + C or Right click & select Copy.
3. Paste the code in your website or blog as a html content.



පටුන